ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ හඳුන්වා දුන් නව කුලී ආදායම් බද්ධ අයකරනු ලබන්නේ කුලී ආදායම ඉහළ වටිනාකමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බවයි.

එමෙන්ම ඔවුන් දේපල බදුවලින් නිදහස් කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයෙකුගෙන් මෙම බද්ධ අය නොකරන බවටයි ජනාධිපතිවරයා සහතික කර සිටියේ.

WhatsApp Group

Skip to content