සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අර්ධ ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සධීර සමරවික්‍රම සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ඔහුගේ විස්සයි විස්ස 12 වන අර්ධ ශතකය වාර්තා කල අතර සධීර සමරවික්‍රම තම 2 වන අර්ධ ශතකය වාර්තා කළා.

WhatsApp Group

Skip to content