රුපියල් ලක්ෂ 50 ක වටිනකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවාග

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 601 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් රුපියල් තුන් ලක්ෂ දහ තුන් දහසක මුදලක් වැටලීම සිදු කළ නිලධාරින් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේග

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණාග

WhatsApp Group

Skip to content