බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

රක්ෂිත ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

මෙිි වන විටත් ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වැඩි භුමි ප්‍රමානයක් දළ වශයෙන් විනාශ වි තිබෙනවා.

WhatsApp Group

Skip to content