අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු,ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.

ඇය සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමටයි විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content