විධායක බලතල භාවිත කරමින් කුමන  අතපෙවීමක් සිදු කළද අධිකරණය ස්වාධීනව කටයුතු කලයුතු බව  විපක්ෂනායක සජිත් ප්‍රමදාස මහතා පවසනවා .

ඒ  සදහා විපක්ෂයේ සහය ලබාදෙන බවද ඒ  මහතා කියාසිටියා .

https://www.vnews.lk/storage/2024/02/SAJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content