කුඩා දැරියකට පහර දුන් කාන්තාවක් අත්අඩංගුවට

සිවු හැවිරිදි කුඩා දැරියකට පහර දී කෲරත්වයට පත් කළ බව කියන කාන්තාවක් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පහර කෑමට ලක්වූ දැරියගේ පියාගේ දෙවන බිරිඳයි.

WhatsApp Group

Skip to content