කුකු`ඵ මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිසගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දී තිබෙනවා.

අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසටයි එම අමාත්‍යංශය පවසන්නේ.

ඉන්දියාවේ මෑතකාලීනව ව්‍යාප්ත වී ඇති කුරු`ඵ උණ රෝගය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමු වීමත් සමගයි මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content