කුකු`ඵ මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 30 කින් පහත දමා ඇතැයි නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව එම මිල අඩුකිරීමෙන් අනතුරුව කුකු`ඵ මස් කිලෝවක මිල රුපියල් 1180 ක් වන අතර කරි මස් කිලෝවක මිල රුපියල් 1100 ක් වන බවයි එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

එමෙන්ම හරක් මස් කිලෝවක මිල රුපියල් 2400 ක් ලෙසත්, එ`ඵ මස් කිලෝවක මිල රුපියල් 3300 ක් ලෙසත් මිල සටහන් වුණා.

WhatsApp Group

Skip to content