කුකුළු මස් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසනවා.

නිෂ්පාදන පිරිවැය වැඩිවීම හැර කුකුළු මස් හිඟයක් රට තුළ නොපවතින බවටයි ඔහු අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/AJITH-GUNASEKARA-EDIT-.mp3?_=1

ඊයේ දින වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ වෙළඳපොලේ කුකු`ඵ මස් මිල අඩු නොවන්නේ නම් කුකුළු මස් ද ආනයනය කිරීමට සිදු වන බවයි.

 

WhatsApp Group

Skip to content