පවතින අධික වර්ෂාවත් සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව එමගින් තත්පරයට ඝන මීටර දෙසියක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර කුඩා ගඟ පිටාර ගැලීමේන් තවදුරටත් බුලත්සිංහල අවට ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

WhatsApp Group

Skip to content