ආනයනික කිරිපිටි මිල අද සිට පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයකින කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක මිල රුපියල් 250 ත් 300ත් අතර මිලකින් පහළ යනු ඇති.

එමෙන්ම ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් අඩු වනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළේ.

WhatsApp Group

Skip to content