කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අද සිට අඩුවනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 කින් පමණ අඩුවනු ඇති.

එළඹෙන රාමසාන් සහ සිංහල – හින්දු අලුත් අවුරුදු උත්සව සමය මුල් කර ගනිමින් මෙම මිල අඩුකිරීම් සිදුකරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content