පසුගියදා (29) සවස් කාලයේදී මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් එක් ව අදාළ කාන්තාව කිඹුලා ගෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද එහිදී එම කාන්තාව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ලීකොළවැව, උස්ගලසියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි ව සිටි 66 හැවිරිදි කාන්තාවකි.

WhatsApp Group

Skip to content