උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නීරීක්ෂය යටතේ, උතුරු කොරියානු හමුදාව විසින් කාලතුවක්කු අභ්‍යාසයක් සිදුකර තිබෙනවා.

යුද තත්වයකදී ප්‍රහාරත්මක වේගය ඉහළ නංවාගැනීම සඳහා සූදානම් වන ලෙස මෙහිදී උතුරු කොරියානු නායකයා හමුදාවට දන්වා ඇති අතර ෂෙල් වෙඩි, බහුවිධ රොකට් විදින, සහ ස්වයංක්‍රීය කාලතුවක්කු උණ්ඩ, කහ මුහුද දෙසට එල්ල කරමින් මෙම අභ්‍යාසය සිදුකර ඇති බවයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළා.

WhatsApp Group

Skip to content