කැළණිවැලි මාර්ගයේ උදෑසන දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන්.
පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී ගස කඩාවැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content