ඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදි ඔහු අවධාරණය කර සිටියේ තමන් හට ද අමාත්‍ය ධුරයක් ලබා දිය යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/03/S.-M-CHANDRASENA-EDIT-02-.mp3?_=1

WhatsApp Group

Skip to content