ඉන්දු – කැනඩා සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිම භාර ගත යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම කැනඩාව, ඉන්දියාවට සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව එල්ල කිරීමට තෝරාගෙන ඇති බරපතල චෝදනාවලට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණා.

WhatsApp Group

Skip to content