කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කැනඩා අග්‍රාමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ගැන ප්‍රකාශයක් සිදු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කැනඩා අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ජයග්‍රහණය අරමුණු කරගනිමින් මෙලෙස කටයුතු කරමින් සිටින බවටයි.

 

WhatsApp Group

Skip to content