කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම අවස්ථාවේදී එක් අයෙකු මියගොස් ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content