ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වූ සුපර් සික්ස් වටයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුනා.
ඒ අනුව පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා

WhatsApp Group

Skip to content