ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

ඒ අනුව පළමුව පන්දු රැකීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023 අවසන් මහා තරගයට සහභාගි වන ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් පහත පරිදි වේ.

Australia: 1 Travis Head, 2 David Warner, 3 Mitch Marsh, 4 Steven Smith, 5 Marnus Labuschagne, 6 Glenn Maxwell, 7 Josh Inglis (wk), 8 Mitchell Starc, 9 Pat Cummins (capt), 10 Adam Zampa, 11 Josh Hazlewood

India: 1 Rohit Sharma (capt), 2 Shubman Gill, 3 Virat Kohli, 4 Shreyas Iyer, 5 KL Rahul (wk), 6 Suryakumar Yadav, 7 Ravindra Jadeja, 8 Mohammed Shami, 9 Jasprit Bumrah, 10 Kuldeep Yadav, 11 Mohammed Siraj

WhatsApp Group

Skip to content