11 වන කිනාමි මිචිටාකා අනුස්මරණ තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ එම තරගාවලියේ මීටර් 400 පිරිමි ඉසව්වේ පළමුවන ස්ථානයට පත්වෙමින්.

මෙම තරගයේදී ඔහු වාර්තා කළ කාලය තත්පර 45.92ක්.

ජපානයේ ඔසාකා නුවරදීයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.

WhatsApp Group

Skip to content