දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දිවයින පුරා විදුලිය බිඳවැටීම් 35,000 කට අධිකව වාර්තා වී තිබෙනවා.

මේ අතර පවතින අනාරක්ෂිත තත්ත්වය මත කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ යන ප්‍රදේශ තුනේ විදුලිය විසන්ධි කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

සෙසු ප්‍රදේශවලට විසන්ධි වූ විදුලිය හැකි කඩිනමින් යතාතත්ත්වයට පත් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

WhatsApp Group

Skip to content