තද සුළං සහ මුහුද ර`ඵ වීම පිළිබද අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අරාබි මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බවයි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content