දිවයිනේ පළාත් කිහිපයක අදත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

එමෙන්ම මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content