ශ්‍රී ලංකා නිදහස පක්ෂ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව අද රැස්වීමට නියමිතයි.

එහිදී නව තනතුරු කිහිපයක් සම්මත කර ගැනීමය නියමිත බවයි පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/07/MAITHRIPALA-EDIT.mp3?_=1

මේ අතර ඊයේ පැවති සාකච්ඡාව සඳහා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මත තාවකාලිකව ඉවත් කරන ලද සාමාජිකයන්ට ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබුනා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ යහපත උදෙසා සිදුකරන ඕනෑම දෙයකට සහාය දෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිද මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/07/MAHINDA-AMARAWIRA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content