මීගහකිවුල ප්‍රදේශයේ දී කාන්තාවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක් වූ මෙම කාන්තාවන් ප්‍රථීකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසුව එක් කාන්තාවක් වැඩිදුර ප්‍රථිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ආරවුලට හේතුව පැරණි බහින්බස්වීමක් දුරදිග ‍යාම හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.

WhatsApp Group

Skip to content