එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවය සඳහා ඇතුළත් වනවා.

WhatsApp Group

Skip to content