ආසියානු කුසලාන පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් .

තරගාවලිය හෙට සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රටවල් 8ක සහභාගීත්වයෙන්.

තරගාවලියේ පළමු තරගය හෙට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කණ්ඩායම හා නේපාල කාන්තා කණ්ඩායම පැවැත්වෙනවා .

එම තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 20 වැනිදා රාත්‍රී 7:00 ට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content