කාන්තාවන් බලගන්වමින් නව බලයක් ගොඩ නගන බව ජාතික ජනබලවේගය පවසනවා.
සිය පක්ෂයේ ජයක්ග්රහණය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවයි එම පක්ෂයේ විධායක කාරකසභික ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.
මේ අතර අද දින උරුමය‘ ජාතික වැඩසටහන ඔස්සේ සිදු කිරීමට යන ඔප්පු ප්රධානය පිළිබදව ද ඒ මහතා මෙලෙස අදහස් පලකලා.