කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කිරීම සඳහා බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සඳහා තමා කැපවී සිටින බවයි ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content