ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය පැය 48ක් රඳවා ගෙන ප්රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබුණා.
ඒ ඇය අද කඩුවෙල වැඩබලන මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
21 හැවිරිදි ඇය මිරිස්ස ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, මෙම වෙඩි තැබීම සඳහා ඇය ආධාර අනුබල දී බව මේ වනවිට හදුනාගෙන තිබෙනවා.