ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතා ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ ඝාතන සිද්ධියේ මහ මොලකරු බවට සැකකරෙන සංජීව පුෂ්පකුමාර නොහොත් ලොකු පැටී නැමැත්තාගේ මස්සිනා ඇතුළු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

වැලිපැන්න ප්‍රදේශයේ නිවසකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content