ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් 2 ක සහ ක්‍රීඩා සම්මේලන 3 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය, කබඩි සම්මේලනය, මල්ලව පොර සම්මේලනය, බි්‍රජ් සම්මේලනය සහ ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය මෙලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝධන අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content