ශ්‍රී ලංකාවේ පළමු ක්‍රිඩා ඔම්බුස්මන්වරයා ලෙස විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු වන චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා.

ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ.

චුලානන්ද පෙරේරා මහතා ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද මීට පෙර කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content