2024 වසරේදී නව ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට රජය සැලසුම් කර තිබෙනවා.

ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසුවේ ක්‍රිඩා සම්මේලනවල පවතින ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා අදාළ නිලධාරින් ක්‍රිඩා අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කාරක සභව හමුවට කැදවා ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/11/ROHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content