එංගලන්ත සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක ස්ටුවටර් බ්‍රෝඩ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඕවල් පිටියේ පැවැත්වෙන අළුබදුන පස්වන ටෙස්ට් තරගයෙන් පසුව තමන් සමුගන්නා බවයි ඩ්‍රෝඩ් ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු ටෙස්ට් තරග 167කදී කඩුලු 602ක් දවාගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content