ගම්පහ කදුබොඩ ආයුර්වේද රෝහල අංග සම්පූර්ණ ස්නායු රෝහලක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කලා.
රෝහලේ ප්‍රතිසංස්කරණය සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 90ක්.
රාජ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් සහ පළාත් සභා අරමුදල් ඊට වැය කෙරෙනවා.

WhatsApp Group

Skip to content