කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.

මෙහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගෙන් විමසා සිටියේ දිවයිනේ පවතින ගුරු පුරප්පාඩු පිළිබදව අවදානය යොමු කිරීම කඩිනම් කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/05/SAJITH-PREAMADASA-EDIT.mp3?_=1

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

https://www.vnews.lk/storage/2023/05/SUSIL-PREAMAJAYANTH-EDIT.mp3?_=2

මේ අතර පිළිතුරු පත්‍ර ඇගයීම පිළිබදව ද සමගි ජනබලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය විසින් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/05/ROHINI-KAVIRATHNA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content