ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක කෙවින් මැකාති හට සිය ධුරය අහිමි වී තිබෙනවා .

ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්, ඔහුව කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් ජරාජය වීම හේතුවෙන් .

කෙසේ වෙතත් ඇමෙරිකාවේ කතානායකවරයකු මෙලෙස ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට බව එරට මාධ්‍ය වාර්තා කරනු ලැබුවා .

WhatsApp Group

Skip to content