රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසා තැබීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.
ඓති­හා­සික රුහුණු කත­ර­ගම මහා දේවා­ලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අදින් ඇරඹුනා.

WhatsApp Group

Skip to content