ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව සිදු කරන ගිනි පෑගීමේ උත්සවය අද 19 උදෑසන 04 ට සිදු කෙරුණාෙ

මෙම ගිනි පෑගීම සදහා බැතිමතුන් 345දෙනකු සහභාගී වුණ‍ෙ

බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකරගේ අධික්ෂණය මත ගිනි පෑගිමේ උත්සවය සංවිධානය කර තිබුණු අතර කතරගම දේවාලයේ සනත් රත්නායක කපුමහතා විසින් ගිනි මැලය වෙත පරහද ඉස ආශිර්වාදය ලබාදීමෙන් පසුව බැතිමතුන් ගිනි මැලය තරණය කර තිබෙනව

කතරගම දේවාලයේ ඇසළ මංගලයේ 14 වැනි පෙරහැර මංගල්‍යය අද විථි සංචාරය කරනු ලබනවා

ලබන 21 වැනිදා අවසන් මහා පෙරහැර මංගල්‍යය සිදුකර 22 වැනි දින මැණික් ගගේ දිය කැපිමේ මංගල්‍යයන් පෙරහැර නිමාවට පත්වනවා

WhatsApp Group

Skip to content