පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් කඩිනමින් බිහිකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ප්‍රශ්නය – මේ දවස්වල ජනතාව සෑහෙන්න අපහසුවෙන් ඉන්නේ… අමාරුවෙන් ඉන්නේ… ජීවත් වෙන්න බැරුව ඉන්නේ..

පැහැදිළිව ඉතින් මෙහෙම ආණ්ඩු තියෙන කොට තියෙයිද?

ප්‍රශ්නය – දැන් මොකක්ද සර් මේකට කරන්නේ

අපි ආණ්ඩුවක් පිහිටවමු

ප්‍රශ්නය – ඔබතුමන්ලාට ලොකු විරෝධයක් ආවා නේද සම්මේලනය දවසේ…

ඒ් මොකක්ද?

ප්‍රශ්නය – හැම තැන්වල ගොයම් පුනක්කු ගෙනත් එල්ලලා තිබුණා…

ඒ මෝඩයෝනේ…

https://www.vnews.lk/storage/2023/12/MAHINDA-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content