කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ – කොටුවූ දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ , ගුවන් සේවා සමාගම විසින් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් සමග ඒකාබද්ධවයි මෙම බස් රථ සේවාව ආරම්භ කර ඇත්තේ.

සංචාරකයින් සහ ගුවන් මගීන්ගේ පහසුව සදහා නව බස් සේවාව ආරම්භ කර ඇති අතර ඒ සදහා බස් රථ 10ක් යොදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content