කටුනායක ප්‍රදේශයට මත්ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සිදු කරන ප්‍රධාන ජාවාරම්කරු සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25 කට වඩා අධික මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල – කණුවන ප්‍රදේශයේ පදිංචිව සිටින 47 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content