කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවාග

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි එම තීරණය ගෙන ඇත්තේග

ඒ අනුව අල් ජසීරා නාලිකාවේ ප්‍රාදේශීය නියෝජිත කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසෙලමේ හෝටල් කාමරයක් ඊශ්‍රායල පොලිසිය විසින් වටලා තිබෙනවාග

WhatsApp Group

Skip to content