ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා එම තනතුරෙන් ඉවත් කර ළමා හා කාන්තා කටයුතු සම්බන්ධයෙන් වගකීමක් භාරදීමට පියවර ගෙන තිබෙන බවත් ඊට හේතුව විෂය භාර අමාත්‍යවරයා පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

කෙසේ වෙතත් ඉවත් කළ ප්‍රධාන විධායක නිලධාරිවරයාට මෙතෙක් වගකීමක් පවරා නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/11/SAJITH_RAMESH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content