2025 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවදුරටත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේදී එරට විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් සංඛ්‍යා 2, 70,000 කට සීමා වනු ඇති.

ඕස්ටේ්‍රලියාවේ නිවාස කුලී අගයන් විශාල ලෙස ඉහළ යාමටද හේතු වී ඇත්තේ බලාපොරොත්තු නොවූ ආකාරයට විදෙස් සිසුන් එරටට පැමිණීම බවයි එරට බලධාරීන් පවසන්නේ.

WhatsApp Group

Skip to content