සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

එංගලන්තයේ ඕවල් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

තරග පහකින් සමන්විත අලුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ජයගත් ඕස්ටේ‍රලියාව මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content